අලුත් නගරාධිපති



වත්මත් සාමාජ සන්දර්භයේ සිදුවන නොයෙකුත් මානව විරෝධී හැසිරීම්, විවිධ අපයෝජන පිළිබඳව මෙන්ම සමාජජාලා තුළින් සිදුවන විවිධාකාර අභව්‍ය සිද්ධි පිළිබඳව පමණක් ‍නොව හෘදය සංක්ෂිය පාගා දමා සිදු කරන නොයෙක් දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳවත් මනාව නිරූපණය කරන කෙටිකතාවකි.

Write a review

Captcha