Refine Search
ලෙනින් - වෙළුම 12
"ඔක්තොබර් විප්ලවයේ හතරවැනි සංවත්සරය, සටන්කාමි ද්‍රවවාදයේ වැදගත්කම, විදේශීය වෙළදාමේ ඒකාධිකාරිය, වී.අයි. ලෙනින්ගේ අවසාන ලියුම හා ලිපි" ආදිය ඇතුළත්ව රචනා කරන ලද මෙය ලෙනින් කෘති පෙළෙහි 12වන වෙළුමයි...
Read
ලෙනින් - වෙළුම 1
කාල් මාක්ස්, මාක්ස්වාදයේ මූලාශ්‍රයන් තුන සහ එහි සංයුක්ත කොටස් තුන, මාක්ස්වාදය සහ සංශෝධනවාදය, කළ යුත්තේ කුමක්ද? යන මාතෘකා මුල් කොටගෙන රචිත ලෙනින් කෘති පෙළෙහි පළමු වෙළුමයි...
Read
ලෙනින් - වෙළුම 2
කාල් මාක්ස් විසින් රචිත පියවරක් ඉදිරියට පියවරක් පස්සට යන්න තේමා කොට ගෙන රචිත ලෙනින් කෘති පෙළෙහි දෙවන වෙළුමයි...
Read
ලෙනින් - වෙළුම 3
රුසියාවෙහි විප්ලවයේ ආරම්භය, ප්‍රජාතාන්ත්‍රික විප්ලවවාදී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක, මොස්කව්හි නැගී සිටීමෙන් උගත යුතු පාඩම් හා හෙර්ට්සන් සමරුව යන්න තේමා කෙටගෙන කාල් මාක්ස් විසින් රචිත ලෙනින් ක..
Read
ලෙනින් - වෙළුම 4
යුද්ධය හා රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මහා රුසියානු ජාතිකාභිමානය ගැන, අධිරාජ්‍යවාදය ධනපති ක්‍රමයේ ඉහළම අවධිය හා නිර්ධන පන්ති විප්ලවයේ යුද්ධ වැඩපිළිවෙළ යන්න තේමා කොටගෙන රචිත ලෙනින් කෘති පෙළෙහි 4වන ..
Read
ලෙනින් - වෙළුම 5
විදේශයෙහි සිට එවූ ලියුම්, වර්තමාන විප්ලවයේදී නිර්ධන පන්තියට පැවරෙන කර්තව්‍යයන්, සම්මුති ගැන, ළඟ එන මහ විපත හා එයට විරුද්ධව සටන් කරන හැටි යන්න තේමා කොටගෙන රචිත ලෙනින් කෘති පෙළෙහි 5වන වෙළුමයි...
Read
රතු ලන්තෑරුම (පීකිං ගීත නාටකය)
පීකිං ගීත නාටකයක් ලෙස නිෂ්පාදිත රතු ලන්තැරුම, 1964 දී ප්‍රථම වරට නිෂ්පාදනය කර ඇත. එදා සිට, චීන ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය නාට්‍යයක් මෙන්ම, සම්ප්‍රදායික කලාත්මක ශෛලිය හා නිර්මාණාත්මක නවාංගයන් එකතු ක..
Read
අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත-I
ආචාර්ය අනුර දිසානායක විසින් රචනා කරන ලද මෙම කෘතියෙහි දේශපාලන විද්‍යාව සම්බන්ධ සිද්ධාන්ත, කෙටි සටහන් හා පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ගත කොට ඇත...
Read
පවුල, පෞද්ගලික දේපොළ හා රජය ඇති වූ සැටි
පවුල, පෞද්ගලික දේපළ හා රාජ්‍යයේ ආරම්භය පිළිබඳ ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ අදහස් ඇතුළත් කෘතියකි...
Read
සමාජවාදය සහ යුද්ධය
වී. අයි. ලෙනින් විසින් සමාජවාදය යුද්ධය පිළිබඳ අදහස් අන්තර්ගත කොට රචනා කළ කෘතියකි...
Read
ප්‍රජාතන්ත්‍රික විප්ලවයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක්
විප්ලවය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කියවෙන වී. අයි. ලෙනින් විසින් රචිත කෘතියකි...
Read
සමාජවාදි දෘෂ්ටිය හා සංස්කෘතිය
සමාජවාදී දෘෂ්ටිය හා සංස්කෘතිය අරඹයා වී. අයි. ලෙනින් විසින් රචනා කරන ලද කෘතියේ සිංහල පරිවර්තනයයි...
Read
සමාජවාදය මනෝ රාජ්‍යයෙන් විද්‍යාවට
ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් රචනා කළ කෘතියෙහි සිංහල අනුවාදයයි...
Read
පොතට වහල් වීමට විරුද්ධ වන්න
මහජන චීන සමූහාණ්ඩුවේ පළමු නායකයා මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ මාඕ සේතුං විසින් රචනා කරන ලද කෘතියකි...
Read
ජාතික ප්‍රතිපත්ති සහ නිර්ධන පංතික ජාත්‍යන්තරවාදය
නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය සහ ජාතික ප්‍රතිපත්ති යන මාතෘකා පාදක කොටගෙන වී. අයි. ලෙනින් විසින් රචනා කරන ලද කෘතියකි...
Read