පොත් කියවන පුරුද්ද Smart කරපු KReader

පොත් කියවන පුරුද්ද Smart කරපු KReader

KReader නිර්මාතෘ හෙෂාන් ජේ පීරිස් ThinkWideMedia YouTube චැනලය සමග KReader පිළිබඳව, KReader App එක දකුණු ආසියාවේ Top 5 Startups අතරට එක්වූ කතාව සහ KReader AI තාක්ෂණය සමගින් පාඨක ඔබට නුදුරේම ලබා දෙන නවමු අත්දැකීම පිලිබඳව වූ සංවාදය.




Download KReader