Refine Search
ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම
නැවුම් දෘෂ්ටිකෝණයකින් ජීවිතය අවබෝධ කර ගැනීම පිළිබඳ ලිපි එකතුවකි...
Read
දවසක් දා හැන්දෑවක
ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ න්‍යායම ගළපන්නට පුළුවන්, කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළංවීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම මේ සියල්ලක්ම ජීවත් වීම සඳහා අවශ්..
Read
අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්
Collection of 100 letters address to politicians. Artist, Academic, Social, Activists and other opinion markers which were previously published on different newspapers and social media...
Read
එකී මෙකී නොකී කතා
ෆේස්බුක් සමාජ ජාල අඩවිය කිසියම් ආකාරයක බරසාර අසහස් ප්‍රචලිත කරමින් පාඨක සහභාගීත්වය ලබා ගැනීම සඳහා මා ලියූ නොකී කතා හා කී කතා පෙළෙහි අවසන් කොටසයි. මෙහිදී කොමෙන්ට් ලෙස ලද පාඨක ප්‍රතිචාරද පළ කොට ඇත...
Read
ජීවිතයට Positive කියමන්
ජීවිතයට වැදගත් වන ලෝකයේ ප්‍රසිද්ධ විද්වතුන්ගේ කියමන් රාශියක් ඉංග්‍රීසි, සිංහල යන භාෂා ද්විත්වයෙන්ම ඇතුළත් කොට රචනා වූ ග්‍රන්ථයකි...
Read
ආකාස සූත්‍රය
රසික ජයකොඩි විසින් රචිත පස්වැනි කෘතිය වේ. තීරුලිපි සංග්‍රහයක් ලෙස කාලීන, ආර්ථික, දේශපාලන, සමාජමය යන ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය කරමින් රචිත කෘතියකි...
Read
අම්මාවරුනේ
බෞද්ධ සාහිත්‍යයෙන්, ඉතිහාස පොතෙන්, ථෙරී ගාථාවලින්, පුරාණෝක්තියෙන් හා විවිධ සාහිත්‍ය කෘතිවලින් අප කියවා අසා දැනගත් අම්මවරුන් රාශියකගේ කතාන්තරවලින් සමන්විතය...
Read