ලිට්මස්



හදිසියේ සිදුවන තරුණයෙකුගේ හා තරුණියකගේ අතුරුදන් වීමෙන් පසු, මුළු ප්‍රදේශයම නොසන්සුන් වන්නේ අනාගතයේ පැමිණිය හැකි ඛේදවාචකයක පෙරනිමිති පළ කරමිනි. උදෑසන නිවසින් පිටව යන අමායා - මීළඟ ගොදුර වේ යැයි ඇගේ මව කිසි විටකත් සිතන්නේ නැහැ. මීට පෙර අතුරුදහන් වූ ඇගේ හොඳම මිතුරියගේ මෘත දේහය හමුවීමත් සමඟ සියල්ල කණපිට හැරේ. දැන් කිසිවෙකුටත් ආපසු හැරෙන්නට බැහැ.

Write a review

Captcha