රබානේ වගතුග හා මහ රබන් ශාන්තිය



දේශීය අවනද්ධ භාණ්ඩයක් වන රබානේ ප්‍රභවය පිළිබඳ සාහිත්‍ය, පුරාවිද්‍යාත්මක හා ජනශ්‍රැතික මූලාශ්‍රය අධ්‍යයනයක් මෙන් ම කඳනගොඩ මහ රබන් වාදන පරම්පරාව සතු රබන් වාදන ශිල්පය (පද,කවි,නාදරටා)පිළිබද සංගීත විද්‍යාත්මක අධ්‍යයනයකි.

Write a review

Captcha