මුදල් බැංකු හා මූල්‍ය



මුදල් යනු කුමක්ද යන්නෙන් ඇරඹි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ, මධ්‍යම බැංකුව හා වාණිජ බැංකුකරණය මුළුමනින්ම ආවරණය කරන මෙම ග්‍රන්ථය අ.පො.ස උසස් පෙළ, විශ්වවිද්‍යාල බාහිර උපාධි හා ප්‍රසිද්ධ බැංකු විභාග අපේක්ෂකයින් සඳහා යෝග්‍ය වේ.

Write a review

Captcha