බුත්සරණ



විද්‍යාචක්‍රවර්තී නම් මහා පඬිවරයෙක් විසින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය ‘අමෘතාවහ’ යන විශේෂිත නාමයෙන් හඳුන්වනු ලබයි. ‘අමෘත සංඛ්‍යාත නිර්වාණය ගෙන දෙන්නේ ය’ යනු එහි අර්ථයයි. ග්‍රන්ථය අවසානයේ සඳහන් පරිදි “අමෘතාවහ නම් වූ බුද්ධ චරිතය නිමි.” යන්නෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිත කථාව මෙම ග්‍රන්ථයෙන් වර්ණනා කරන බවයි.

Write a review

Captcha