බීර සුවදැති හාදු



මනඃකල්පිත නිම්නයක චරිත කිහිපයක් පාදක කර ගනිමින් ඔවුන් ආදරය විවාහය සහ සබඳතාවයන් අත්දකින ආකාරය මෙම කතාව තුළ ගලා යයි. ප්‍රධාන චරිතය වන දේවන් වටා ඇති ගැහැණු චරිතවල විකාශනය මෙහි විශේෂයෙන් කැපී පෙනේ. දේවන් සහ ඇලීෂා අතර ඇතිවන සබඳතාවය සහ ඉන්පසු සිදුවන සිදුවීම් දේවන්ගේ ඇලීෂාගේ සහ කතාවේ අන් චරිතවලට බලපාන ආකාරය යම්කිසි කම්පනයකින් අවසානයක් කරා රැගෙන යාම කතාවේ අරමුණ විය. ඒ හරහා ආදරය සහ සබඳතාවයන් ගැන පාඨකයින් යලි යලිත් සිතීමට යොමු කරවීම සිදු වේ.

Write a review

Captcha