දොන් ක්වික්සෝට්ගේ වීර කතා



සියවස් තුන හමාරකට ඉහත ශ්‍රේෂ්ඨ ස්පාඤ්ඤ ලේඛක සර්වන්ටේස් විසින් රචිත මෙම කෘතිය සියුම් හාස්‍යය උපදවමින් කතාව අවසන් වනතුරු කුතුහලය මනා ලෙස අවුස්සමින් පාඨකයා ඒ වෙත ආකර්ශනය කර තබා ගන්නට සමත් වේ.

Write a review

Captcha