උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සඳහා සිහළ බොදු පිළිතුරක්



විවිධ කොමිෂන් සභා හා විවිධ දේශපලනික කණ්ඩායම් හා විවිධ මතිමතාන්තර ඔස්සේ සියුම්ව සිදුවෙන සිංහල බොදුනුවන්ගේ පරම අයිතීන් හා හුදෙක් කොමිෂමක් මුවාවෙන් ගන්නා අසාර්ථක ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් නිසා මහත්වූ දේශපාලනික, ආගමික, ජාතික, සංස්කෘතික උවදුරුවලට අනාගතයේ නුපන් දරුවන් බිලි දීමට සිදුවෙන බවත් එසේ නොකිරීමට අවශ්‍ය නම් මේ කුඨ අන්දමින් සකස් කල නිර්නායකයන් ගැන කාලවකවානුව සොයා බැලිය යුතුබවත් මෙම ග්‍රන්ථය රචනා කළ ග්‍රන්ථ කර්තෘ මානව පැහැදිලි කර දී තිබේ. ග්‍රන්ථ කර්තෘගේ සියලුම අනෙකුත් කෘතිද එවකට සිටි ජනාධිපති තුමන්ගේ සිට අනිකුත් රාජ්‍ය මට්ටමේ විශේෂ පුද්ගලයන්ට ලබා දී තිබේ. විශ්වවිද්‍යාලය සිසුන්ගේ අධ්‍යනය සදහා සුදුසු කෘතියක් ද වේ.

Write a review

Captcha