ආදරය නොදැනුණ ළමයා



සෝවියට් දේශයේ පළ වූ ලොව පුරා ප්‍රචලිතව තිබූ ළමා සඟරාව වන “මීෂා” (Misha) සඟරාවල පළ වූ කතා රාශියක් සහ “සෝවියට් වුමන්” සඟරාව, ලයිෆ් නමින් පළ වූ චෙකෝස්ලෝවෙකියානු සඟරාව සහ බල්ගේරියානු සඟරාවේ පළ වූ කතා කිහිපයක් අන්තර්ගත කොට විදෙස් ළමා කතා 50 ක එකතුවකින් නිර්මාණය වූ කෘතියකි.

Write a review

Captcha