අතිශය අභ්‍යන්තර පරික්ෂණය



මෙරට පැවැති වාර්ගික අර්බුදය පිළිබඳව උතුර සහ නැගෙනහිර යන පළාත් තුළ ජීවත් වූ සහ ජීවත් වන ලේඛකයන් අට දෙනෙකු විසින් විවිධ දෘෂ්ඨිකෝණ හරහා රචිත දෙමළ කෙටිකතා අටක සිංහල පරිවර්තයකි, දශක ගණනක් තිස්සේ පෑරි පෑරී තිබෙන වාර්ගික අර්බුදය නමැති වේදනාකාරී තුවාලයෙහි ගැඹුර පීඩිත පාර්ශවයේ ඇසින් කියවා ගැනීම අතිශය අභ්‍යන්තර පරීක්ෂණය හරහා සිදු කරගන හැක.

Write a review

Captcha